රුවංගි රත්නායක සැමියාගේ උපන්දිනයදා ඔහු ව පුදුම කරපු හැටි

සිනමා තිරයේ අපූරූ රංගනයන් ඉදිරිපත් කළ, රුවංගි රත්නායක කියන්නෙ කවුරුත් දැන අඳුනන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇගේ සැමියා නිර්මලගේ උපන්දිනය යෙදිලා තිබුණා. 

ඉතින් උපන්දිනය වෙනුවෙන් ඔවුන් දෙන්නා අනුරාධපුරයට ගිය බවයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම රාත්‍රී සාදයකටත් මේ දෙන්නා සහභාගී වෙලා තිබුණා. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?