පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අගෝස්තු මස 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අද අධිකරණය නියෝග කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීයි ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15













