රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අගෝස්තු මස 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අද අධිකරණය නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදීයි ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

  1. මූව පුලුවන්නම් ජීවිත කාලයම සිර කර තියන්න ; පාහරයා ත්‍රස්තයන් පෝෂනය කරලා. උන් ලවා අහින්සක ජීවිත 300 කට බිලි ගත්තා, තවත් සිය ගනනක් සදා කාලින් අංග විකලයන් කරා, මූට අල්ලගෙන් නම් දන්ඩුවම් ලෙබෙන එකෙක් නෙහ් , උනුත් මුන්ට අනුබල දෙන නිසා,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43