රිය අනතුරකින් ගැබිනි මවක් හා කුසෙහි සිටි බිළිඳා මරු තුලට

තිස්සමහාරාම – මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට – පල්ලෙමලල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් ගැබිනි කාන්තාවක් සහ ඇයගේ කුසෙහි සිටි බිළිඳා ජීවිතක්ෂයට පත් වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම අනතුර ඊයේ (12) සිදු ව ඇත්තේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදයක හුළං බැසීමත් සමග රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස ගමන් ගත් ගැබිනි මවක් සහ වයස අවුරුදු 2යි මාස 06ක් වන ඇයගේ වැඩිමහල් පුතු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ ද ගැබිනි මව සහ ඇයගේ කුසෙහි සිටි බිළිඳා ද ජීවිතක්ෂයට පත් වූ බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48