රියදුරුට නින්ද ගිහින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලිසිය අසල දී කුඩා ලොරි රථයක් අනතුරට ලක්ව පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොංක්‍රීට් කණුවල ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කොංක්‍රීට් දමා බද්දේගම බලා යමින් සිටි පිරිසක් රැගන් ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලොරි රථයේ පිටුපස ගමන්ගත් පිරිස අතර සිටි පුද්ගලයින්ගෙන් එක් අයෙක් රථය පෙරළීමෙන් පසු කොංක්‍රීට් මැෂිමට යට වී බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

WhatsApp Image 2023 12 01 at 6.53.30 AM 2
WhatsApp Image 2023 12 01 at 6.53.29 AM 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?