AFC Banner
Empty Ad
Empty Ad

රෑ කෑමට බිරියානි කෑ පාසල් සිසුවිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

හෝටලයකින් රැගෙන ආ බිරියානි ආහාරයට ගැනීමෙන් ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාසල් දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

ගිරිඋල්ල, හේන්යාය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක සිසුවියක්.

රාත්‍රී ආහාරය සඳහා දැරියගේ නිවසට හෝටලයකින් බිරියානි පාර්සල් දෙකක් රැගෙනවිත් ඇති අතර, දැරිය එම බිරියානි ආහාරය ගෙන තිබෙනවා.

දැරිය සමඟ ඇයගේ සහෝදරයා, සහෝදරිය සහ සහෝදරයාගේ මිතුරෙක් ද ඒවා ආහාරයට ගෙන ඇති බවයි ගිරිඋල්ල පොලිසිය සඳහන් කළේ.

බිරියානි ආහාරය ගැනීමෙන් පසු දැරිය හදිසියේ රෝගී වී ඇති අතර, එහිදී ඇයව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය දැරියගේ මෘත දේහය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ දී පෙරේදා (24) සිදුකර ඇති අතර, එහිදී හෙළි වී ඇත්තේ අසාත්මිකතාවයක් හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදු වී මෙම මරණය සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උගන්ඩා මැණිකේ වේදිකාව දෙවනක් කරමින් කරපු සුපිරි කතාව #npp #akd #anurakumaradissanayake
Video thumbnail
නාමල් හදීසියේ කතාව නවත්වයි - "හොරා හොරා හොඳම හොරා" - රැස්වීමට ආපු අයියෙක්ගෙන් ලොකු සද්ධයක්
02:03
Video thumbnail
ජනාධිපති වෙන්න කලින් කිව්වා මාස 06කට වතාවක් ජීවන වියදමත් එක්ක පඩිය ගලප්පනවා කියලා
03:53
Video thumbnail
ගුණාත්මක බෙහෙත් ගේන ක්‍රියාවලිය - සම්පූර්ණයෙන් වට්ටලා තිබ්බේ
04:49
Video thumbnail
Breaking news 🛑ඊයේ රාත්‍රීයේදී ඊශ්‍රායලයෙන් ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් #breakingnews #israel
02:16
Video thumbnail
බය වෙන්න එපා මේ රට අපි හදනවා - "මේක සෙල්ලමක් නෙවෙයි" #hariniamarasooriya #npp #akd
06:34
Video thumbnail
කයිය ගහපු තරම් ආණ්ඩු කරන එක ලේසි නෑ#anurakumaradissanayake #akd #npp
02:08
Video thumbnail
ලෝක ණයගැති ලැයිස්තුවෙන් ලංකාව ඉවත් වුණේ රනිල් වික්‍රමසිංහ නිසා #ranilwickremesinghe
01:27
Video thumbnail
ලංකාව සුරක්ෂිතයි - එන්න ලංකාවට / මනූෂ ආණ්ඩුවට රිදෙන්න කිව්ව සැර කතාව #npp #akd
03:07
Video thumbnail
ශ්‍රී ලංකාව ආරක්ෂිතයි ද? - යුරෝපීය සංචාරකයින් ලංකාවට එන්න බියක්...
01:42

?