රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රජයේ ආයතනයක හිටපු සභාපතිවරයෙකුට ඇප

රුමේනියාව, ජපානය හා දකුණු කොරියාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රජයේ ආයතනයක හිටපු සභාපතිවරයෙකු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඔහු විදේශ රැකියා ලබාදෙන බවට පුද්ගලයන් 500කට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 21කට වැඩි මුදලක් ලබාගෙන ඇති බවට යි විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකරු බත්තරමුල්ල සහ පන්නිපිටිය ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගොස් ඇත

සැකකරු පසුගිය 29 වන දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11