රැකියා මිලියනයක් නිර්මාණය කරන සුහුරු කාර්මික නගර 12ක්

ජාතික කාර්මික කොරිඩෝ සංවර්ධන වැඩසටහන (NICDP) යටතේ නව කාර්මික සුහුරු හෙවත් ස්මාර්ට් නගර 12 ක් සංවර්ධනය කිරීමත් සමඟ ඉන්දියාව පරිවර්තනීය කාර්මික විප්ලවයකට භාජනය වීමට නියමිත ව තිබෙනවා.

මධ්‍යම රජයේ අමාත්‍ය පියුෂ් ගොයල් අවධාරනය කළේ, රුපියල් කෝටි 1.5 ක ආයෝජන විභවයක් සහිත සෘජු රැකියා මිලියනයක් සහ වක්‍ර රැකියා මිලියන 3 ක් නිර්මාණය කිරීම ව්‍යාපෘතිවල අරමුණ බවයි.

මෙම මුලපිරීම මගින් ප්‍රාන්ත 10 ක් සහ කොරිඩෝ 6 ක් ආවරණය වන අතර, සමතුලිත කලාපීය සංවර්ධනය සහ උසස් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරයි.

“ගෝල්ඩන් චතුරස්‍රය මෙන් මුළු රටම ආවරණය වන පරිදි කාර්මික කොරිඩෝ එකොළහක් නම් කර ඇත. අපි දැන් එක් එක් කොරිඩෝව තුළ කාර්මික නගර, බහු මාදිලියේ සැපයුම් මධ්‍යස්ථාන සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට ප්‍රාන්ත ආන්ඩු සමඟ කටයුතු කරමින් සිටිමු.. මේ වන විට ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කර ඇති අතර තවත් ව්‍යාපෘති හතරක වැඩ සීඝ්‍රයෙන් ආරම්භ කර ඇත.’’ අමාත්‍ය පියුෂ් ගොයල් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?