රැකියා මිලියනයක් නිර්මාණය කරන සුහුරු කාර්මික නගර 12ක්

ජාතික කාර්මික කොරිඩෝ සංවර්ධන වැඩසටහන (NICDP) යටතේ නව කාර්මික සුහුරු හෙවත් ස්මාර්ට් නගර 12 ක් සංවර්ධනය කිරීමත් සමඟ ඉන්දියාව පරිවර්තනීය කාර්මික විප්ලවයකට භාජනය වීමට නියමිත ව තිබෙනවා.

මධ්‍යම රජයේ අමාත්‍ය පියුෂ් ගොයල් අවධාරනය කළේ, රුපියල් කෝටි 1.5 ක ආයෝජන විභවයක් සහිත සෘජු රැකියා මිලියනයක් සහ වක්‍ර රැකියා මිලියන 3 ක් නිර්මාණය කිරීම ව්‍යාපෘතිවල අරමුණ බවයි.

මෙම මුලපිරීම මගින් ප්‍රාන්ත 10 ක් සහ කොරිඩෝ 6 ක් ආවරණය වන අතර, සමතුලිත කලාපීය සංවර්ධනය සහ උසස් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරයි.

“ගෝල්ඩන් චතුරස්‍රය මෙන් මුළු රටම ආවරණය වන පරිදි කාර්මික කොරිඩෝ එකොළහක් නම් කර ඇත. අපි දැන් එක් එක් කොරිඩෝව තුළ කාර්මික නගර, බහු මාදිලියේ සැපයුම් මධ්‍යස්ථාන සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීමට ප්‍රාන්ත ආන්ඩු සමඟ කටයුතු කරමින් සිටිමු.. මේ වන විට ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කර ඇති අතර තවත් ව්‍යාපෘති හතරක වැඩ සීඝ්‍රයෙන් ආරම්භ කර ඇත.’’ අමාත්‍ය පියුෂ් ගොයල් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42