රාසා, බ්‍රැත්වේට් සහ නීෂම් මෙවර LPL තරගාවලියට

දෙසැම්බර් 06 වනදා ආරම්භ වීමට නියමිත 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මේ වනවිට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා.

මෙවර තරගාවලිය දෙසැම්බර් 06 සිට 23 දක්වා හම්බන්තොට, මහනුවර – පල්ලෙකැලේ සහ කොළඹ යන ස්ථාන තුනක දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන්බරහිර ඉන්දීය කොදෙව් දේශයට විස්සයි විස්ස ලෝක කුසලානය දීමට පෙරමුණ ගත් ප්‍රහාරාත්මකපිතිකරු කාලෝස් බ්‍රැත්වේට්, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුළ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත් වූ සිම්බාබ්වේ ක්‍රීඩක ශිකන්ධර් රාසා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟ එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නීෂම් මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව සඳහන්.

මෙම ක්‍රීඩකයින්ට අමතරව තවත් සුපිරි විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වීමට නියමිත බවයි දන ගන්නට ලැබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46