AFC Banner
AFC Banner
Empty Ad

රාවල්පිණ්ඩි නුවර පෝලියෝ එන්නත් කණ්ඩායමකට පහර දී බඩු බාහිරාදිය පැහැර ගැනේ

පන්ජාබ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාන්තා පෝලියෝ එන්නත් කණ්ඩායමකට පිරිසක් විසින් පහර දී පෝලියෝ එන්නත් සහ මුදල් ඇතුළු ඔවුන්ගේ බඩු බාහිරාදිය සොරකම් කර ඇතැයි වාර්තා වනවා.

40ක පමණ කණ්ඩායමක් මෙම පහර දීම සිදු කර තිබෙනවා.

පකිස්ථානයේ, පෝලියෝ තුරන් කිරීමේ ව්‍යාපාර ආගමික සහ මතවාදී විරුද්ධත්වය විසින් මෙහෙයවනු ලබන ප්‍රහාර සහ පසුබෑම් ඇතුළු සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙනවා.

පසුගිය දශකය පුරා පෝලියෝ සේවකයන්ට එල්ල වන ප්‍රහාරවල වාර ගණන වැඩි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?