රාවණා ඇල්ල වැස්සත් සමඟ සැඩ වෙයි

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි සමඟ රාවණා ඇල්ලේ ජලය ගලායාම වැඩිවී ඇත.

රාවණා ඇල්ලේ උඩ කොටසේ වගාබිම් වලින් ගලායන ජලය ඇල්ලට එකතුවීම නිසා ජලය දුඹුරු පැහැගැන්වී තිබේ. ජල පහර සැඩ වන නිසා එය නැරඹීමට එන අය ඇල්ලේ දිය නෑමට නොයන ලෙස ඇල්ල පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !