රාත්‍රියේ කොළඹ ඇවිද්දාට තරුණියන් 4 කට රුපියල් 50 බැගින් දඩ ගෙවන්නැයි නියෝග

රාත්‍රී කාලයේ කොළඹ නගරයේ ඇවිදිමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් සිව් දෙනෙකුට රුපියල් 50 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 12 නියෝග කළා.

කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ පාදඩ ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින්. රුපියල් 200 ක් දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව තරුණියන් සිව් දෙනා නිදහස් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?