රාජිත ආණ්ඩුවට එක්වෙයි ද ? (වීඩියෝ)

ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදු කරන්නේ නම් සංවිධානගතව සහාය ලබාදීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු වී ඇති කඩා වැටීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවයි.

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා දේශපාලන ඉල්ලීමක් සිදු කරන්නේ නම් සංවිධානගතව සහාය ලබාදෙන අතර ඊට පක්ෂය සූදානම් නොවන්නේ නම් පමණක් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

තනියම ආණ්ඩුවට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉස්සෙල්ලාම ජනාධිපති සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීම කරලා ඒකත් අහන්නේ නැත්තම්.. එතනදි අපිට තීන්දුවක් ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන්.”

https://www.youtube.com/watch?v=A4ATFIQ9aTM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?