රාජාභිෂේකය වෙනුවෙන් අමුත්තන් ඇබේ දේවස්ථානයට (ඡායාරූප)

බ්‍රිතාන්‍ය චාල්ස් කුමරු, තුන්වන චාල්ස් රජු ලෙස රාජාභිෂේක ගැන්වීම හේතුවෙන් අද දිනයේ සියලු දෙනාගේ අවධානය බ්‍රිතාන්‍ය රජ පවුල දෙසට යොමු වී තිබෙනවා.

මේ වනවිටත් එම උත්සවය සඳහා සහභාගී වන ආරාධිත අමුත්තන් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට වෙත පැමිණෙමින් සිටින බවයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ.

චාල්ස් කුමරුගේ රාජාභිෂේක උත්සවය මෙරට වේලාවෙන් පස්වරු 2.50ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා රජ පවුලේ සාමාජිකයින් මෙන්ම ලොව නන්දෙසින් ආරාධිතයින් 2,300ක් එක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර රාජාභිෂේකය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව්සස්ථානය සහ ඒ අවට ප්‍රදේශවලය දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ මෙම රාජාභිෂේකයට විරෝධය පළකරමින් කටයුතු කළ රාජාණ්ඩු විරෝධී පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

d74e1af76af0efeb21140c96d77e1ee8d3a6b942 16x9
0 01GZQYV13M7F8JDDN796SP6619
0 01GZQYMQ5HRR0JE6YB7T8SNFBG
129617036 4b8502c355b053c467d9dd5e585f83ce57b9d52b
129617208 militarypersonneltube
Guests
Guests 2
46c82c7d 550b 4218 8db1 12e9c8c6d01f
8a0faf7f 5f23 4e2c 81d4 f21f8221fd9d
e5302d5e a9ed 48bc ab5f 0ce619759042
c9725b36 6125 473b 8e73 7c72132f3658


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15