රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස 65 තෙක් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මේ යටතේ ත්‍රිවිද හමුදාවේ හා වෙනත් නෛතික සීමාවන් පනවා ඇති වෘත්තීන්වල නිරත රාජ්‍ය සේවකයින්ගේ හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාමික වයස 65 දක්වා දීර්ඝ කරන බවයි එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.

2022 අයවැය යෝජනාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?