රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස 65 තෙක් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මේ යටතේ ත්‍රිවිද හමුදාවේ හා වෙනත් නෛතික සීමාවන් පනවා ඇති වෘත්තීන්වල නිරත රාජ්‍ය සේවකයින්ගේ හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාමික වයස 65 දක්වා දීර්ඝ කරන බවයි එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ.

2022 අයවැය යෝජනාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07