සේවා අවශ්‍යතා මත රාජකාරියට කැඳවන රාජ්‍ය සේවකයන්ට, පළාත් අතර ගමන් කිරීමට සිදුවේ නම්, ඒ සඳහා ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1