AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය අමත්‍යවරයෙකු සහරාන් ගැන ආන්දෝලනාත්මක ලිපියක් ප්‍රසිද්ධ කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගන්න නිර්දේශ කරමින් යහපාලන රජයට ලබා දුන් වාර්තාවක් බවට පැවසෙන ලිපියක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය Facebook ගිණුමේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙය එවකට බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් යහපාලනය රජය සමයේ පොලීසිය භාරව කටයුතු කළ අමාත්‍ය සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා වෙත සහාරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බව ප්‍රකාශ කරමින් සහ ඔහු අත්අඩංගුවට ගත යුතු බව නිර්දේශ කරමින් යවන ලද බුද්ධි වාර්තාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

image 10
21 619efb1f05b39
21 619efb1f2b204
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?