AFC Banner
AFC Banner
Empty Ad

රාජ්‍ය සේවක වැටුප ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය සේවක වැටුප් ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ එවැනි තීරණයක් රජය කිසිසේත්ම ගෙන නොමැති බවයි.

ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් ගෙන යන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හෙළා දකින බවද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?