රාජ්‍ය ව්‍යාපාර සඳහා තවදුරටත් භාණ්ඩාගාර මුදල් වැය කිරීමට නොහැකියි – ශෙහාන් සේමසිංහ

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය කරන බවට රජය විසින් ප්‍රසිද්ධ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මේ සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් වෙනම ඒකකයක් පිහිටුවා ඒ වෙනුවෙන් පත්කළ නිලධාරින් විසින් මේ පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරය මඟින් මුදල් වැය කිරීමට නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී ඇතිවන ආර්ථික තත්ත්වයන්ට මුහුණ දිය හැකි රාජ්‍ය ව්‍යාපාර නිර්මාණය කිරීමට කටයුතු කරන බව පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී සමාජය තුළ භයංකර චිත්‍රයක් නිර්මාණය කළ බවත් එවැනිම තත්ත්වයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.

රටේ පැවති දූෂණය හා නාස්තිය පිටුදැකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ද පෙන්වා දී ඇති බවත් ඒ සඳහා වන නීතිමය රාමුව වෙනුවෙන් දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් බව ද අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53