රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් (ඡායාරූප)

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්.රණවක පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්.එම්.ඩ්බ්ලිව්.රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා සහ ලරීනා අබ්දුල් හක් පත් කර ඇති බවයි වාර්තා වුණේ.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති කාර්යාලයේ දී ඔවුන් වෙත පිරිනැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?