රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධිය හැදෑරීමට වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ: 𝟐𝟖/𝟐𝟎𝟐𝟐 යටතේයි රජය විසින් මෙම අවසරය ලබා දී ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් මස 2 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගෙන ඇතැයි අදාළ චක්‍රලේඛයේ සඳහන්.

1 10 scaled
2 7 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?