රාජ්‍ය ඇමති ශෙහාන් පහදන එළඹෙන සැප්තැම්බරයේ වැදගත්කම

සැප්තැම්බර් මාසය වන විට රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමට අවශ්‍යය ණය ප්‍රතිව්‍යූහගතකරණයේ වැඩසටහන අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ සැප්තැම්බර් මාසය වන විට නැවත ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුද මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දක්වන ආයතන වෙත ගොස් මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම සැප්තැම්බර් මාසයේ මෙරට සමාලෝචනය අවසන් වූ පසු ඔක්තොම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ දෙවැනි වාරිකය ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා පසුවේ සැප්තැම්බර් මාස‌යේ ණය ප්‍රථිව්‍යූහගතකරණ එකඟතාවයට පැමිණි පසු ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති 400 කට ආසන්න ප්‍රමාණයක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?