Empty Ad
AFC Banner
Empty Ad

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා අනතුරට පත්කළ කාර් රථය (VIDEO)

අද පෙරවරුවේ වත්තල මංසන්දියේ රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක ගැටීමෙන් රථවාහන පොලිසියේ නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් නිලධාරියාගේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වෙමින් තිබු කාර් රථය, රාජකාරියේ යෙදී සිටි නිලධාරියාගේ සිරුරේ ගැටිමෙන් අනතුරුව එය නොනවත්වා ධාවනය වන අයුරු CCTV වීඩියෝවේ දැක්වෙනවා.

තුවාල ලැබූ නිලධාරියා වෙනත් පොලිස් නිලධාරීන්ගේ සහ එම ස්ථානයේ සිටි පුද්ගලයින්ගේ සහාය ඇතිව රෝහල් ගත කර තිබේ. අනතුරින් නිලධාරියාට සුළු තුවාල සිදුවී ඇති බව පොලිසිය වාර්තා කර සිටින්නේ.

වත්තල පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහනයද භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, අද අලුයම 06 ට අවසන් වන ගතවූ පැය 24ක කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් මරණ 11 ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊයේ (21) දිනයේදී ද රිය අනතුරු හේතුවෙන් මරණ 08ක් සිදුව ඇති බවයි.

දිනකට සිදුවන අනතුරු හේතුවෙන් මරණ 11ක් වන දෛනිකව වාර්තා වන පසුබිමක ඉදිරියේදී රිය අනතුරු නිසා මරණ වාර්තා වීමේ අගය ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?