AFC Banner
Empty Ad
Empty Ad

රාගම රෝහල උණුසුම් – වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍යවරියකට කැත වැඩක්

වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යවරියකගේ නිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීමක් රාගම රෝහලෙන් වාර්තා වෙනවා.

එම රෝහලේ විවේකාගාරය තුළ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප අදාළ වෛද්‍යවරයා විසින් ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

වෛද්‍යවරිය රාගම රෝහලේ සේවය කරන්නියක්වන අතර ඡායාරූප ලබාගත් වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නෙකු බව සඳහන්.

එම වෛද්‍යවරයා රාජකාරී කටයුත්තක් සඳහා රාගම රෝහලට පැමිණි අවස්ථාවේ දී අදාළ වෛද්‍යවරිය ඇඳුම් මාරුකරන අයුරු දැක මෙලෙස ඡායාරූප ගෙන ඇති බව යි පැවසෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?