AFC Banner
Empty Ad
Empty Ad

රෂිඩ් ඛාන් අභිබවා 20 – 20 ජාත්‍යන්තර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට

අයි.සී.සි නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

ඊට අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග එහි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ, ඉන්දියාවට එරෙහිව නිමා වූ පළමු 20යි 20 තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

වනිදු මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ අතර, ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියා.

කෙසේ වෙතත්, රෂීඩ් ඛාන් මේ වන විට තෙවන ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 719කට හිමිකම් කියමින්.

වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 720ක් හිමිව තිබෙනවා.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි විසින් තවදුරටත් හිමි කර ගෙන සිටිනවා.

ඒ, ශ්‍රේණිගත ලකුණු 792ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා අශිර්වාදයෙන් හොඳම පිරිසක් සජබයෙන් පාර්ලිමේන්තු යනවා #sajithpremadasa #sjb
Video thumbnail
Breaking News🛑සිලින්ඩරය පුපුරයි - නාමයෝජනා නොලැබුණ සමන් රත්නප්‍රිය මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙයි
06:38
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:55
Video thumbnail
හෙට අනිද්ද උත්තර දෙන්න සූධානම් - රන්ජන් ගාවට ගිය අසේල සම්පත් කාට කාටත් ඇහෙන්න දාපු සද්දේ
03:22
Video thumbnail
ගාල්ලෙන් මාලිමාවට වැඩ්ඩෝ 12ක් - කරන්න යන අලුත් පෙරළිය එළියට #npp #akd #anurakumaradissanayake
02:58
Video thumbnail
කොළොන්නාවම වසාගත් ජල රකුසා - නිවාස රැසක් ජලයෙන් යට වෙයි #climate #badweather
01:26
Video thumbnail
ඉතා කෙටි කාලයක් තුළ ජාතික ජන බලවේගයේ පිරිහීම පේනවා #sjb #akd #anurakumaradissanayake
02:22
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07

?