රවී කරුණානායක හදිසියේම ගුවනින් මන්නාරමට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට ගොස් ඇති බව වාර්තා වනවා.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා විසින් පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමින්.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37