හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන අප්‍රේල් පළවනදා යලි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාසයක් ලබාදීම සහ ලබාගැනීම ඇතුලු අධිචෝදනා හයක් යටතේයි ඔවුන්ට මෙලෙස නඩු පවරා ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1