AFC Banner
AFC Banner
Empty Ad

රවීට යළිත් පාර්ලිමේන්තු යන්න අවස්ථාව

මෙවර මහ මැතිවරණය තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක නම්කර තිබෙනවා.

ඒ, අනුව රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එම පක්ෂයට හිමිව ඇති අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිඳු පුද්ගලයෙක් නම්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
13
+1
4
+1
1
+1
1
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?