රඹුක්කන සිදුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවදානය

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට හානි සිදුවී ඇති බවට වාර්තා වීම ගැන තමන් දැඩි කනස්සල්ලට පත්වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වන හන්නා සීන්ගර් පවසනවා.

ඕනෑම පාර්ශ්වයක ප්‍රචණ්ඩත්වය සියලුම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා කරන බවයි ඇය ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටින්නේ.

පුරවැසියන් ගේ මූලික නිදහස ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවම බලය භාවිතා කිරීම සීමා කිරීම අත්‍යවශ්‍ය වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57