රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට හානි සිදුවී ඇති බවට වාර්තා වීම ගැන තමන් දැඩි කනස්සල්ලට පත්වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වන හන්නා සීන්ගර් පවසනවා.
ඕනෑම පාර්ශ්වයක ප්‍රචණ්ඩත්වය සියලුම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා කරන බවයි ඇය ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටින්නේ.
පුරවැසියන් ගේ මූලික නිදහස ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවම බලය භාවිතා කිරීම සීමා කිරීම අත්‍යවශ්‍ය වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
65





