රඹකැන්ඔය ගැන ගම්මන්පිල කියන කතාව..

මාධ්‍යවල වීරයන් වීමට තමන් පරිසරය සම්බන්ධයෙන් කතා නොකරන නමුත් වසර 30ක පමණ කාලයක් පුරා පරිසර හානි වලට විරුද්ධව ප්‍රථමයෙන් ඉදිරියට පැමිණියේ තමන් බව බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසනවා.

සිංහරාජ විනාශය පිළිබඳ පුවත අසත්‍යයක් බවට හෙළි කළ බවත් එසේම අනිකුත් පුවත්ද අසත්‍ය බව ඉදිරියේ හෙළි වීමට ඉඩ ඇති බවයි ඒ මහතා පවසන්නේ.

රඹකැන් ඔය පරිසර විනාශය පිළිබඳව තමන් අධ්‍යනය කර නොමැති හෙයින් ඒ පිළිබඳව අදහස් දැක්වීමට නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ සිටියදී පැවරෙන වගකීම් හේතුවෙන් විපක්ෂයේ සිටියදී ගැටළු ගැන සෙවීමට තමන්ට තිබූ කාලයම නොමැති බවත් ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09
Video thumbnail
පිල්ලෙයාන් සහ ඩග්ලස් යුද්ධය ඉවර කරන්න මහින්දට උදව් කළා - දෙන්නාම අද හිරේ
04:39
Video thumbnail
නව වසරේ නාමල්ට කතරගමදී වුණ දේ..
00:26
Video thumbnail
දළඳා මාළිගාවෙදි ජනපතිව මිනිස්සු වටකරගයි.."තව අවු:10ක් කරන්න ශක්තිය ලැබෙන්න ඕනි"
03:22
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48


?