‘රනිල් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කිව්වට ඒ ගැන මහා භාණ්ඩාගාරයවත් දන්නේ නැහැ’ – අගමැතිනි (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ජනතාව මුලා කිරීමේ කුමන්ත්‍රණය ගැන වත්මන් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසුරිය මහත්මිය ප්‍රබල පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඇය පවසන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා පසුගිය රාජ්‍ය පාලන සමයේ හැකියාවක් නොතිබූ බවත්; එය නිසි ක්‍රමවේදයක් මත සිදු කළ යුත්තක් මිසෙක නින්දෙන් ඇහැරුණු විට ගෙන ක්‍රියාත්මක කළ හැකි තීරණයක් නොවන බවයි.

මැතිවරණ සමයේ දී ජනතාව මුලා කරමින් වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

නමුත් මේ පිළිබඳව විමසා බැලීමේ දී ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් රජය හා මහා භාණ්ඩාගාරය අතර සිදු නොවූ බවයි භාණ්ඩාගාරය විසින් දැනුම්දී ඇත්තේ.

එබැවින් මෙවැනි ජනතාව මුලා කරන තීන්දු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ බවත්; ඔහු එය මැනවින් දැනගෙන සිදු කළ ක්‍රියාවක් බවටත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?