AFC Banner
Empty Ad

රනිල් ජනාධිපති වුනොත් ලංකාව ආසියාවේ බලවත්ම රට වෙනවා..

අනාගතයේදි නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකත්වයට පත් වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට වන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඒ නිසා දේශීය ජාත්‍යන්තරව වික්‍රමසිංහ මහතාට පහර දෙන්නේ යයි ද පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් ලැබීමෙන් පක්ෂය කඩා නොවැටුනු බවත් එය පක්ෂයට විශාල ශක්තියක් බවත් ඔහු පවසනවා. කරන්දෙනිය දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?