රනිල් ඒක කලේ මාව විනාශ කරන්න : මත්තල ගුවන් තොටුපොළ සම්පතක් – විපක්ෂ නායක

මත්තල ගුවන් තොටුපොළ හම්බන්තොටට ලැබුණ සම්පතක් බවත් එහි වී ගබඩා කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ තමන්ව විනාශ කිරීමට බවත් සමගි ජනබලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ඊයේ (28) හම්බන්තොටදී පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“මම කවදාවත් එයාපෝට් එකේ ගිහින් වී ගබඩා කරන්නේ නෑ. ඒ සංකල්පය මගේ නෑ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ මාව විනාශ කරන්න. ඇත්තම කථාව. පැහැදිලිවම මත්තල ගුවන් තොටුපොළ අපේ ප්‍රදේශයට ලැබුණ සම්පතක්. රස්සා බිහිකරන ගුවන් තොටුපොළක් බවට අපි පත්කරනවා.

මම පැහැදිලිව පොරොන්දුවක් දෙනවා පැහැදිලිවම කිසිම තැනක කිසිම වෙලාවක හොරුන්ට, මංකොල්ලකරුවන්ට, දූෂිතයන්ට, මිනී මරුවන්ට මගේ ආණ්ඩුවක් තුළ ඉඩ නෑ. අපේ රජයක් තුළ හොර ඩීලුත් නෑ. හොරුත් එක්ක ඩීලුත් නෑ.’විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12