AFC Banner
Empty Ad
Empty Ad

රනිල් එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමේ තීරණයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

අද (24) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?