අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාහාපතිවරයා වන කරූ ජයසූරිය මහතා අතර පසුගිය සිකුරාදා සාකච්චාවක් පවත්වා තිබෙනවා.
ඒ සම්බන්දයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් පාලිත ලිහිණියකුමාර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1