රනිල්ට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් මහමැතිවරණයට

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ එළඹෙන මහ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය යටතේ තරග වැදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ඔවුන් තරග වදින බවයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
13
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?