රනිල්ගේ නඩුව යන වෙලාවේ උසාවිය ඇතුළේ වීඩියෝ ගතකළ හා ඡායාරූප ගතකළ අයට වැඩ වරදියි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප ලබාදෙමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය තවත් නියෝග කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණ භූමිය අසලට පිරිස් රැස්කළ අය සොයා විමර්ශනයක් කරන ලෙස ද අධිකරණ කටයුතු වීඩියෝ ගත කළ හා ඡායාරූප ගත කළ පුද්ගලයන් එවා විවිධ මාධ්‍යයන් ඔස්සේ බේදාහැරීමට කටයුතු කළ පුද්ගලයන් සෙයා තවත් විමර්ශනයක් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

ඒ, අනුව විමර්ශන සම්බන්ධයෙන් ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

මේ අතර පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද දින ඇප මත මුදා හැරි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 වනදා යළි කැඳවනු ලබන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?