රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතින අතර, රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාව නුදුරේදීම ඉක්මවනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඊයේ දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1,863 යි ශත 40 ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?