රන් පවුමක මිල ලක්ෂ 02කට ආසන්න වෙයි

අද දිනයේ කොළඹ හෙට්ටිවිදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 185,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව රන් වෙළඳුන් පවසනවා. අමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යාමත් සමග රන් මිල ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

මේ අතර කැරට් 22කේ රන් පවුමක මිල අද සඳහන් වුයේ රුපියල් 170,000ක් ලෙසයි.

කෙසේ වුවත් ලෝක රන් වෙළඳපලේ රන් අවුන්සයක මිල මේවන විට පවතින්නේ අමෙරිකානු ඩොලර් 1933ක් දක්වා පහත අගයකයි.

මේ හේතුවෙන් මෙරට රන් කර්මාන්තකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව තිබෙනවා.

මේ අතර අද සවස් වන විට රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46