spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රන් පදක්කම දිනූ රුමේෂ්ට සෙන්ටිමීටර් 05කින් ඔලිම්පික් අහිමිවෙයි

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීම් ශූරතා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉස්සවේ රන් පදක්කම දිනාගත්තා.

එහිදී ඔහු මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුණා.

කෙසේ වෙතත් රුමේෂ්ට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම වන මීටර් 85.50ක දක්ෂතාව අහිමිවූයේ සෙන්ටිමීටර් 05කින් වීම ද විශේෂත්වයක්.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සුමේධ රණසිංහ දිනාගැනීම සමත් වුණේ මීටර් 77.57ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?