රන් පදක්කම දිනූ රුමේෂ්ට සෙන්ටිමීටර් 05කින් ඔලිම්පික් අහිමිවෙයි

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීම් ශූරතා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉස්සවේ රන් පදක්කම දිනාගත්තා.

එහිදී ඔහු මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුණා.

කෙසේ වෙතත් රුමේෂ්ට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම වන මීටර් 85.50ක දක්ෂතාව අහිමිවූයේ සෙන්ටිමීටර් 05කින් වීම ද විශේෂත්වයක්.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සුමේධ රණසිංහ දිනාගැනීම සමත් වුණේ මීටර් 77.57ක දක්ෂතාවක් වාර්තා කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18