රන් ආලේපිත ගිනිඅවි සිද්ධියට හිරේ ඉන්න දුමින්දට අදත් ඇප නෑ

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, T56 ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන ජුලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර තිබෙනවා.

ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා ව අද (07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය දැනට ඇති විමර්ශන මොනවාද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගිනි අවිය එම නිවසේ තිබූ බව විමර්ශනවලින් තහවුරු කර ගත් බවයි.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බව පෙනී යන බැවින් සියලු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර දුමින්ද දිසානායක මහතා ලබන මස 15 වැනිදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?