AFC Banner
Empty Ad

රන්ජන් හිටපු මන්ත්‍රී නිවස යළිත් රන්ජන්ට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව එම නිවස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට හිමිවිය.

එම නිවස ඔහුට හිමිවීමෙන් පසුව නැවතත් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට මනූෂ නානායක්කාර මහතා කටයුතු කළේය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ සිර දඩුවම අවසන් වී ඔහු නිදහස්ව පැමිණෙන තෙක් මෙන්ම තමන්ට මන්ත්‍රීධුරය තිබෙන තාක් එම නිවස රන්ජන් රාමනායක මහතාට භාවිතයට ගත හැකි බව මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?