රතුපස්වල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ (වීඩියෝ)

මීට වසර 11කට පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කර විසිර යමින් සිටි වැලිවේරිය – රතුපස්වල ප්‍රදේශවාසීන් 03 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, ගම්පහ විශේෂ මහාධිකරණය මඟින්.

එහි දී අධිකරණය ප්‍රකශ කර ඇත්තේ වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් නිදොස්කොට නිදහස් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
23
+1
6
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?