රත්‍රං මිලේ ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තරමක් ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයින් පවසනවා.

ඒ, අනුව රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල රත්‍රං අවුන්සයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 1753ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?