රත්මලානේ ගණිකා නිවසක් වටලා කතුන් හතරක් අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (03) පස්වරුවේ පොලිඉසිය විසින් වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඔවුන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම ස්ථානයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ තැනැත්තියක් සහ එය පවත්වාගෙන යාමට සහාය සැපයූ තවත් කාන්තාවන් තිදෙනෙක් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සැකකාරියන් අවුරුදු 19ත් 44ත් අතර වයස් සීමාවල පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් වීරකැටිය, රත්නපුර, මීගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?