රත්ගම ප්‍රදේශයෙන් ඇහෙන කතාවක්

38 හැවිරිදි පෙදරේරුවෙක් විසින් 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස දූෂණය කර ඇත්තේ, සැකකරුගේ අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවටයි අනාවරණ කරගෙන ඇත්තේ. මෙම සැකකරු 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වි රත්ගම පිහිටි සැමියාගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැමියාගේ මව විදෙස්ගත වී තිබෙනවා. පසුගිය ජනවාරි මස දිනයක අලුයම සැකකරු පැමිණ බලහත්කාරයෙන්ම තමන්ව දූෂණය කළ බවත් පසුව පෙබරවාරි 28 දක්වා දිගින් දිගටම අවස්ථා කිහිපයකදි තමාගේ කැමැත්ත නොමැතිව දුෂණය කර බවත් ඇය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස දුෂණයට ලක්වු තරුණියගේ නිවසේ සිටින බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනා සහ පිරිමි දරුවා පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?